මෙරට ණය ප්‍රතිව්‍යුගතකරණයට ප්‍රංශයේ උපදේශන සමාගමක්. වියදමත් ඇමති කියයි

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපදේශන සේවා සැපයීමට සමාගමක් තෝරාගෙන ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඒ සඳහා ප්‍රංශයේ ලසාර්ඩ් (M/s Lazard ) සමාගම තෝරාගෙන ඇති අතර කාර්තු 4ක් සඳහා ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් ගෙවීමට රජය එකඟ වී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ගුවන් තොටුපළවලට දැඩි ප්‍රහාර; තිදෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: යේමනයේ හූති...

චන්දන සූරියආරච්චි අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අතුරුගිරිය පොලිසිය විසින්...

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...