කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දමයි

සටහන – රුවන් නෙළුගොල්ල

අද (25) රාත්‍රියේ කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත, පෙරහර මාවත, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත වටරවුමේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා මාර්ග එසේ වසා තැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...