*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

🎀කෝටි 700 ක බදු සමාවන් මත්පැන් සමාගම් වලට දෙන ආණ්ඩුව එවැනි සහන පොදු ජනතාවට ලබා දෙන්නෙ නෑ. අරක්කු සමාගම් වල මදු සමය අපි අවසන් කරනවා – වි : නායක සජිත්.

🎀විවාද දෙකටම අපි දින දුන්නා. දැන් කයිය නොගහා ඒවට එන්න. බැරිනම් දන්වන්න. ආර්ථික කමිටු විවාදෙට අපි මුලින් කතාකලාම නායක විවාදෙ ජවිපෙ යෝජනා කලා. අපි ඒකටත් කැමකි වුණා. දැන් අපි යෝජනා කල එක විසිකරල එයාල යෝජනා කල එකට විතරක් කැමැත්ත දීම මොන විලිලැජ්ජ නැති වැඩක්ද – සජිත් අසයි.

🎀කයියනායකල කැමති ඇති හැකි හා නැතිබැරි පරතරය තව වැඩි වෙනවටයි. ඒත් අපි මේ පරතරය නැති කරනවා – සජිත්.

🎀සජිත් හෙවත් Mr හෙල්ත් & එඩියුකේෂන් හා ජලනිගෙන් 200 වන ස්මාට් පංතිය ජවිපෙ අනුර ලාල්කාන්ත වසන්ත සමර ඉපදුනු  අනුරාධපුර දිසාවේ  කැකිරාව මානේරුව මහා  විදුහලට. ඊට කලින්දා අනුරපුර දිසාවේ කැකිරාව මුස්ලිම් විදඅහලට තවත් ස්මාට් පංතියක්.

🎀 විවාදය ගැන මාළිමාව පැත්තෙන් සම්බන්ධීකරණය කල නලින්ද ආර්ථික කමිටු අතර විවාදය ගැන වචනයක් කතා නොකලාට හදුන්නෙත්ති ඒකටත් සූදානම් බව මාධ්‍යට කිව්වා. මාළිමාව ඇතුලෙ දකුණු අත කරන දේ වමත දන්නෙ නැති බව ඉන් පේනවා – සජබ මහලේකම් රංජිත් කියයි.

🎀වැහැලා ජලාශ පිරිලා. ජල විදුලි උත්පාදනය උපරිමයට ඇවිත් නිසා එහි වාසිය ජනතාවට දෙන්න – සජිත් ආණ්ඩුවට බල කරයි.

🎀හොරකමට එරෙහි කයිය විතරක් ගහල වැඩක් නෑ. හොරකමට එරෙහි දැඩි ක්‍රියාමාර්ග සජබ රජය යටතේ රටේ ව්‍යවස්ථාවටමඒකාන්ත ලෙසම ඇතුල් කරනවා – සජිත්.

🎀ලක්ෂ 60,000 ක බාල බෙහෙත් ගෙනාපු සමාගම් වලට මේ වසර අවසානයේ එම මහා පවට වන්දි ගෙවන්න වෙනවා – සජිත්.

🎀කයියනායකලට යටඇදුමෙ ඉඳන් කලිසම් ෂර්ට් බෙල්ට් එකේ ඉදල වෙන අයගෙන් ගන්න හොදයි. මම වෙන අයගෙන් අරන් රෝහල් පාසල් දියුණු කරන එක නරකයි. කොහොමද කුහකකම – සජිත්.

🎀සජිත් පානදුර එලුවිල අලවියා මුස්ලිම් , දොඩංගොඩ කොස්වත්ත ජනාධිපති හා මීගොඩ ධර්මරාජ විදුහල් වලටත් ස්මාට් පංති දෙයි. දැන් පාසල් 200 අත ලගයි – අජිත් පී.

🎀රටේ පාසල් 10,096 ටම මේ වසර අවසානය වන විට ස්මාට්  පංති ලබාදී අපේ දරුවන් නව ලොවට යොමුකරනවා – සජිත්.

🎀සජබ අපි ජවිපෙට මුලින් විවාදෙට අභියෝග කළ එකේ අපි ඒක මග අරිනවද. පක්ෂ දෙකේ ආර්ථික කමිටු විවාදය ට බය වෙලා මාළිමාව නායකයො පැටලුවා. මේ දෙකටම අපි සූදානම්. ඊට දින 10 ක්ම ලිඛිතව දැන්නුවා. නාවොත් රට හදන්න කටින් මිස වැඩ පිළිවෙලක් නෑ කියල රට තේරුම් ගනීවි – ආචාර්ය හර්ෂ.

🎀වීසා ගැටලුව ගැන කතා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හා ආගමන විගමන පාළක මුදල් කාරක සභාව හිතාමතා මඟ ඇරීම විශාල වරප්‍රසාද කඩ කිරීමක්. කතානායක ලෙස නිසි තීන්දඅවක් ගන්න – ආචාර්ය හර්ෂ .

🎀රට නොමග යවන පොත් ලියපු ලොම් හැලිච්ච මැන්ටල් ආරක්ෂාවට අදාළ ලේකම්ල හා දවස පුරා බීල ඉන්න හමුදා ලොක්කො දාගෙන රටවල් දුවන්න බෑ. ඔවුන් එළවන්න ඹ්නෑ – චන්දිම වීරක්කොඩි.

🎀සජබ එක්ක ආර්ථික කමිටු විවාදෙ ට මාළිමාව නොඑන්නෙ එයාලට වැඩ පිළිවෙලක් නැතිකම හා සජබ  එක්ක තර්ක කරන්න රට හදන හැටි කියන්න එයාලට බැරි නිසයි. සජබ දෙකටම සූදානම් නිසා දින දෙකක් එවනතෙක් අපි බලා හිටියත් ආර්ථික කමිටු විවාදෙ හැලිලා. කයියනායකලගෙ වැඩ. – නලින් බණ්ඩාර.

🎀රට හදන වැඩ පිළිවෙලක් මාළිමාවට නැති නිසා විවාදෙ මග අරිනවා. ඒත් ලැජ්ජාවෙන් බේරෙන්න නායක විවාදෙ යෝජනා කලත් අන්තිම මොහොතෙ හරි ඒකත් මඟ අරිනවා ඒකාන්තයි. ඇන්දිල්ලයි කයියයි මිසක්  එයාලට වැඩ බෑ – තුෂාර ඉදුනිල් අමරසේන.

🎀සුළු ජාතික පක්ෂ කිසි එකක් සජබෙන් ආණ්ඩුවට යන්නෙ නෑ. එහේ ඉන්න අය මෙහෙට එන්න ට්‍රයි. මොකද දිනන්නෙ කවුද කියල දැන් පැහැදිලියි – මුජිබර්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan