*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනාධිපති මැතිවරණයට දිනයක්?

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): 2024 ඔක්තොම්බර් මාසයේ 17වන දින ප්‍රථමයෙන් ජනාධිපති මැතිවරණය පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවත්, කදුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේදි  පැවැත්වු එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

මෙවර ජනාධ්පති මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තිරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බව මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු විජයදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan