*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රෙමාල් අද රාත්‍රියේදී බෙංගාලයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෙමාල් සුලිකුණාටුව පැයට කිලෝමීටර් 135 ක වේගයකින් ලගාවීම හේතුවෙන්, ඉන්දියාවේ බටහිර බෙංගාලයට කාලගුණ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව, Times of India වාර්තා කරයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, එය අද රාත්‍රියේදී බෙංගාලයට ඇතුළු වන බවයි.

මේ වන විටත් ප්‍රදේශ රැසක ධාරානිපාත වැසි සමග තද සුළං හටගෙන තිබෙන බව පැවසේ.

එරට කාලගුණ අංශ  පෙන්වා දෙන්නේ, සුලිකුණාටුවෙන් බටහිර බෙංගාලයට මෙන්ම බංග්ලාදේශ වෙරළතීරයන්ට ද බලපෑම් එල්ල වන බවයි,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan