*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක් …

රාජ්‍ය සේවකයින් රාජකාරි සඳහා කැඳවීම අද (26) දිනයේ සිට සීමා කෙරුණ ද ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අඩුකර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල සේවකයින් කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණු අතර අත්‍යාවශ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan