මීළඟ නියත ජනාධිපතිවරයා  මමයි – ජනක රත්නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් රටේ මීළඟ ජනාධිපතිවරයා නියත වශයෙන්ම තමන් බවත් ඒ බව විශ්වයේ විශ්ව ශක්තිය විසින් තමාට දැනුම් දී ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. ඇතැමකුට මේය සිනහසීමට කාරණයක් වුවත් එය පරම සත්‍ය බවත් ඔහු කියා සිටී.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තමාගේ ඇඳුමට සමාන ඇඳුම් අඳින බවත් නරේන්ද්‍ර මෝදිට පෙර තමන් එම ඇඳුම් ඇඳි බවත් රත්නායක මහතා සඳහන් කල අතර, තමන් රනිල් වික්‍රමසිංහට, ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, මෛත්‍රීපාල සිරිසේනට කිසිදු දිනක ‘සර්’ කියා අමතා නොමැති බව ද ජනක රත්නායක මහතා එහිදී කියා සිටී. අද වන විට තමන් සතුව බිලියන 4ක වත්කම් ඇති බව ද ජනක රත්නායක තව දුරටත් එහිදී ප්‍රකාශ  කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...