දකුණු කොරියාවේ Saemaul Undong සංවිධානයේ දූත පිරිසක් අද පාර්ලිමේන්තුවට

දකුණු කොරියාවේ Saemaul Undong සංවිධානයේ දූත පිරිසක් අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව මහජන නියෝජිතයින් රැසක් හමුවී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ලෝකයේ දුප්පත්ම රටක් ලෙස පැවැති දකුණු කොරියාවේ ආර්ථිකය ශක්තිමත්ව වර්ධනය කිරීමට මෙම ව්‍යාපාරය පදනම දැමීය.
එහිදි විපක්ෂ නායකතුමා පවසා සිටියේ ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...