අරුණ අද පිටියට

සටහන – නිශ්මං රණසිංහ

මැයි 27, කොළඹ (LNW): The Second Belt and Road Invitational Athletics Meeting &2024 National Athletics Grand Prix (5th) අද සිට 29 වන දා දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලෝකඩ වර්ණ ලේබලය යටතට ගැනෙන මලල ක්‍රීඩා සූරාතවලිය නියෝජනය කරන් අරුණ දර්ශණ අස එරට වේලාවෙන් පස්වරු 6.00 ට මිටර් 400 ඉසව්වේ මූලික තරග සඳහා සහභාගි වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 ට මෙම තරගය පැවත්වෙනවා.


මෙම ඉසව්වේ අවසාන තරගය හෙට (28) මෙරට වේලාවෙන් පස්වරු 3.45 ට පැවත්විමට නියමිත අතර අරුණ සහභාගි වන මීටර් 200 මූලික තරග මෙන්ම අවසාන තරගයද පැවත්වෙන්නේ 29 වන දිනයි.ලංකාවේ වේලාවෙන් උදෑසන 7.05 ට මීටර් 200 මූලික තරගයත්,පස්වරු 5.00 ට එහි අවසාන තරගයත් පැවත්වෙනවා.


නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වට සහභාගි වන්නේ 29 වන දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.10 ට යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...