තවත් අයෙක් එජාපය හැරයන්නට සැරසෙයි!

Date:

රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ LNW :

අම්බලන්ගොඩ, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම්වරියට යොමුකළ බව, ඔහු පැවසුවේය.

ජනිත් වික්‍රමතිලක මහතා පැවසුවේ ,සිය ඉල්ලා අස්වීම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවු ආසනයට තමාව යෝජනා කර ඇති බවද, ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...