සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272 දෙනෙකු ඉල්ලුම් කර තිබූ බවත් , නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ තවදුරටත් විමසීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසැල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුනා දෙයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
