*
Monday, June 17, 2024
spot_img

Latest Posts

මව්බිම ජනතා පක්ෂයේ සභාපති තනතුරෙන් සරත් අමුණුගම ඉල්ලා අස්වෙයි !

දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ (27) වෙනිදා අත්සන් තබන ලද නව සන්ධානයට විරෝධය පළ කරමිනි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි උඝ්ර ජාතිවාදීන් සමග තමන්ට කිසිදු දේශපාලන ගමනක් නොමැති බව පවසමින් සරත් අමුණුගම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan