කොළඹ නගර සභාව විපක්ෂයට – වැඩේ සාර්ථකයි!

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව විපක්ෂයේ සාකච්ජා සාර්ථක බව සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

සියලු විපක්ෂ බලවේග එකතු කර කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට අපේක්ෂා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ වන විට ඒ වෙනුවෙන් විපක්ෂයේ කණ්ඩායම් එකතු වී සිටින බවද ඔහු කියාසිටියි.

” ආණ්ඩුව මේ වෙලාවේ හිරිකිතයක් නැතුව පාතාලය,කුඩු මේ අයගේ සම්බන්ධ එකතුකරගනිමින් වැඩකරමින් යනවා. ඉතින් අපි කියන්න කැමතියි ආණ්ඩුවට විරුද්ධව ජන්දය දුන්න අයට කරුණාකරලා කියන්න අපි ජන්දය දුන්නේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න නෙවෙයි ආණ්ඩුවත් එක්ක විරුද්ධව හිටගන්න කියල. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ.” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ Facebook, X අවකාශය සහ Youtube අක්‍රිය කෙරේ!

කොළඹ LNW:නේපාල රජය නිකුත් කර ඇති සමාජ මාධ්‍ය ජාලා...

භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඉදිරියේදී කුමක් සිදුවේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විනාශකාරී භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානයේ...

වායු දුෂණය ඩිමෙන්ශියා රෝගයට හේතු විය හැකි බව පර්යේෂණ මඟින් සොයා ගැනේ,

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වායු දුෂණය...

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක...