හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මැයි 28, කොළඹ LNW :

හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .

කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් මෙම නියෝගය ලබාදී තිබේ .

පන්නල පොලීසියට ලද තොරතුරක් මත මැයි 25වනදා මධුශංක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...