ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති අජිත් රෝහණ ට ස්ථාන මාරුවක්

0
2714

අපරාද හා රථවාහන අංශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දකුණු පළාතට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර, දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා නැගෙනහිර පළාතට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

MIAP