*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ශිරන්ති හෙට ඇවිදින්න එනවා.200ක් ආරක්ෂාවට යොදවන්න – පොලිස්පති ඉල්ලයි!

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යායාම සඳහා හෙට (28) දින පැමිණෙන හෙයින් හැකි උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පොලීසියේ 200ක් පමණ ආරක්ෂාවට යොදවන ලෙසයි පොලිස්පතිවරයා අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ.

පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයෙන් එම පිරිස අනියුක්ත කිරීමට නියමිත බව සඳහන්.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයින් මේ වන විට කොළඹ සුපිරි නිවසක ආරක්ෂා සහිතව රැඳී සිටින බවයි වාර්තා වුනේ.

මේ වන විට රාජපක්ෂවරුන්ට එල්ල වී තිබෙන දැඩි ජනතා විරෝධය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමට ආරක්ෂක අංශවලට මැදිහත්වීමට සිදුව තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan