*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සිපෙට්කෝ සහ IOC අතරට තවත් තරඟකරුවෙක් ගෙනෙන්න – චම්පික

ඛනිජ තෙල් ක්ෂේත්‍රයට සිපෙට්කෝ සහ ඉන්දියන් ඔයිල් සමාගමට අමතරව තවත් තරඟකරුවෙකු හඳුන්වා දිය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එම තරඟකරුවා තෙල් නිපදවන රටක කෙනෙක් නම එය යම් කිසි වාසියක් අත්කර දෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම තෙල් ගබඩා සංකීර්ණය හා නල පද්ධතිය පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය අතර එමෙන්ම බොරතෙල් පිරිපහදුවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ආයෝජනයක් අවශ්‍ය බවද හෙතෙම කියා සිටියි.

මේ අතර ඉන්ධන මිල සූත්‍රයට එකඟ අතර එය විනිවිද පෙනෙන ආකාරයෙන් සිදුවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan