Elf සමාගමින් ඩොලර් බිලියනයකට, හේලි ගේ Rhode මිල දී ගනී!

සටහන – පුලී
මැයි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 Elf බියුටි සමාගම ඩොලර් බිලියනයක (පවුම් මිලියන 740) ගනුදෙනුවකින් හේලි බීබර්ගේ Rhode සන්නාමය අත්පත් කර ගෙන ඇති බව සමාගම ප්‍රකාශ කරයි.

මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මාස 12 තුළ හේලිගේ Rhode හි ශුද්ධ ආදායම ඩොලර් මිලියන 212 (පවුම් මිලියන 157) ක් විය.

සමාගමේ නිෂ්පාදන අන්තර්ජාලය හරහා පමණක් ලබා ගත හැකි නමුත් මෙම වසර අවසන් වන විට උතුරු ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ පිහිටි Sephora සමඟ වෙළඳසැල් තුළ හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට ද සැලසුම් කරයි.

ජනප්‍රිය ගායක ජස්ටින් බීබර්ගේ බිරිඳ වන හේලී බීබර්, නිරූපිකාවක් සහ Rhode හි ප්‍රධාන ක්‍රියේටිව් ඩිරෙක්ටර් තනතුර හොබවයි.

ඇය 2022 ජුනි මාසයේදී ඇගේ මැදි නම වන Rhode යොදා ගනිමින් ආරම්භ කර ඇති අතර එතැන් සිට බ්ලෂර්ස්, වර්ණවත් ලිප් බාම් සහ ලිප් ලයිනර් ඇතුළත් පුළුල් පරාසයකට තමන්ගේ නිපැයුම් ගෙන යන ලදී.

මෙම සන්නාමය තරුණ පාරිභෝගිකයින් අතර ඉතාමත් ජනප්‍රිය වෙළඳ සන්නාමයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...