*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

IDH රෝහලේත් සා/පෙ විභාග මධ්‍යස්ථානයක්!

කොළඹ LNW:ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් 18 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනීසිටිනවා.

රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේශ් කොග්ගලගේ මහතා සඳහන් කරන්නේ රෝහල තුළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන අතර වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටින බවයි.

මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්ත්වය සමඟ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඩෙංගු ආසාදිත රෝගීන් 96ක් ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි කොග්ගලගේ මහතා සඳහන් කරන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan