අලුතින් එකතු වෙන්න දෙයක් නෑ. හැබැයි එක්කෙනෙක් අඩුයි ….

Date:

අලුතෙන් එකතුවෙන්න දෙයක් නෑ.. මුල ඉඳලම මේ ගෝත්‍ර වාහෙලාගේ මාධ්‍ය හොරනෑව වෙලා තිබුනේ දිලිත්ගේ මජර වාහිනිය..

ඒ දවස්වල වඳ ගර්භාෂ විශේෂඥයින් ටික කොතනද එතන මාධ්‍ය සත්කාරය දිලිත්ගෙ කොම්බුවෙන්..

කිසිම දේශපාලන පරිචයක් නොතිබ හිස් මිනිහෙක් වෙච්ච ගෝඨව ගෙනැල්ලා ගෝඨවත් අන්දලා, අනික් පැත්තෙන් රටත් අන්දලා වැඩේ කුණු කෙරුවෙත් මේ වාහෙලම තමා..

මේ තත්වෙට රට වැටෙන්ට මේ උන්දැලා කරපු වැඩ ටික සුළුපටු නෑ..

තැන් තැන්වල තියෙන කසල එකතුවෙලා කසළ ගොඩක් හැදෙනවා වගේ එළිපිටම කුණු ගොඩවල් ටික එක ගොඩකට එකතු වෙච්ච එකත් හොඳයි..

හැබැයි අතන මෙතන ගෝත්‍රවාද අවුලපු එක නරුමයෙක් මෙතනට අඩුයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...