යෝජනාව සම්පූර්ණ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය කළ හැකියි – මහජන උපයෝගීතා කොමිසම

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 01 , කොළඹ (LNW): විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත යොමු කරන්නේ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය කළ හැකි බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය,

මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත්, වෙතත් විදුලිබල මණ්ඩලය විසින් පසුගිය 27 වැනිදා සිට තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව සඳහන් වේ.

මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ, අදාළ යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කළ හැකි බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වාර්ෂික විදුලි ගාස්තු සංශෝධනයට අනුව ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...