කෝට්ටේ නව නගරාධිපති අරෝෂ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග හමුවේ දිවුරුම් දෙයි !

Date:

ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් අතපත්තු හේවා කන්කානමගේ යුධිෂ්ඨිර අරෝෂ හෙවත් අරෝෂ අතපත්තු මහතා පත්ව තිබේ.

ඒ අනුව ඒ මහතා අද (ජුනි 01) දිනයේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හමුවේ දිවුරුම් දී ඇත.

ජාතික ජන බලවේගයේ කෝට්ටේ ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ චතුරංග අබේසිංහ මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...