දුමින්දව බන්ධනාගාර නිලධාරීන්ට භාරදී CID ය රෝහලෙන් පිටවෙයි! (VIDEO)

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වාව බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීම සිදුව තිබුණා.

ඒ අනුව මේ වන විට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද තවදුරටත් රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට පත්වුණේ.

මේ අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද අධිකරණයට ලබා දෙන මෙන් නියෝග කර තිබෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...