මහ ගංවතුර තත්වය පිළිබඳ නවතම නිවේදනය

සටහන – රුවන් නෙළුගොල්ල

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (03) පෙරවරු 06.30 ට නිකුත් කර ඇති නිවේදනය අනුව ප්‍රධාන ගංගා කිහිපයක් ආශ්‍රිතව මේ වනවිට මහ ගංවතුර තත්වයන් ඇතිවී තිබේ.

ඒ අනුව කළු ගඟේ ඇල්ලගාව ප්‍රදේශයෙන් සහ කළු ගඟේ අතු අංගාවක් වන කුඩා ගඟේ කලවැල්ලාව ප්‍රදේශයෙන් මහ ගංවතුර තත්වයක් වාර්තා වෙමින් පවතී.

නිල්වලා ගඟේ තල්ගහගොඩ සහ පනාදුගම ප්‍රදේශවලින් මහ ගංවතුර තත්වයක් වාර්තා වේ.

මීට අමතරව අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද මහ ගංවතුර තත්වයක් වාර්තා වෙමින් ඇත.

ගංගාවල ජල මට්ටම් දැක්වෙන එම නිවේදනය පහතින් පළකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...