කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි !

0
525

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (ජුනි 03) වාර්තා කළේය.

ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වී තිබිණි.

මීට පෙර ASPI ඉහළම අගය වාර්තා වී තිබුණේ 2025 පෙබරවාරි 18 වනදා ය. ඒ, ඒකක 17,193.8 ක් වශයෙනි.