Friday, September 29, 2023
spot_img

Latest Posts

බැංකොක්හි මහ විජයලොන්කොන් රජු සහ බිසව හමුවූ අග්‍රාමාත්‍යවරයා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   බැංකොක්හි රාජකීය මාලිගයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහ විජයලොන්කොන් (King Majabijayalgkon) රජු සහ බිසව හමු වී තිබෙනවා.

එහිදී දෙරට අතර පවතින දීර්ඝ කාලීන බෞද්ධ සබඳතා ගැන රජතුමා සඳහන් කර තිබෙන අතර මහ විජයලොන්කොන් රජු ථේරවාද බෞද්ධ ලෝකයේ එකම රජු ලෙස ද හැදින්වෙනවා.

එමෙන්ම වසර 30කට පෙර ඔහු ඔටුන්න හිමි කුමරුව සිටියදී මහනුවර දළදා මාලිගාවේ සිදු කළ සංචාරය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ සිහිපත් කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.