වීරෙ සහෝදරයාට සුබපැතුම් !

මහනුවර කියන්නෙ අසූනමය අගභාගයේ භීෂණ සමයේ දරුණුවටම රාජ්‍ය මර්ධනයට ලක්වූ දිස්ත්‍රික්කයක්..

දිස්ත්‍රික් ලේඛම් මානෙල් සහෝදරයා ඇතුලු දිස්ත්‍රික් කමිටු, කොට්ටාස කමිටු, කලාප කමිටුවල හිටපු හැමෝම වගේ අසූනමය අග වෙනකොට ඝාතනය උනා..

වීරෙ සහෝදරයා නැත්නම් වර්තමාන විජේනායක සහෝදරයා කියන්නෙ ඉන් දිවිගලවාගත් එවකට දිස්ත්‍රික් කමිටුවේ හිටපු ජ්‍යේෂ්‍ඨතම සාමාජිකයා සහ නුවර ඩිවිෂන් 4 එකේ සංවිධායකයා.. නුවර ගොඩක් වැඩවල යට හිටපු මහමොළකරු..

එවකට දිස්ත්‍රික්කය තුළ ඔහු දෙවෙනි උනේ දිස්ත්‍රික් ලේකම්ට පමනයි.. දශක හතරකට පස්සෙ ඔහු මහනුවර නගරාධිපති වෙලා…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...