ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර තිබේ.

එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව බාහිර ණය හිමියන් සමග කඩිනමින් ගිවිසුම්වලට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 වැනිදා රැස්වීමට නියමිත බවත් එහිදී ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනේ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...