*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

රුසියානු ගුවන්යානයේ ප්‍රශ්නය : පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවයේ ගුවන්යානයක් මෙරට රඳවා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් එසේ අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන්.

මෙම ගුවන්යානයට අදාළ සිදුවීම සම්බන්ධ වැඩිදුර අනාවරණයක් ලංකා නිව්ස් වෙබ් ඔස්සේ ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan