සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):
අද (09) අළුයම කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ පහළින් ඇති ඇළට පෙරළී ගොස්, කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වේ.
ප්රදේශවාසීන් පවසන්නේ, මෙම ස්ථානය අනතුරු බහුලම සිදුවන ස්ථානයක් බවයි.