*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

හිටපු SDIG රවී සෙනවිරත්න සහ SSP ශානි අබේසේකර ජාතික ජන බලවේගයට

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය ද භාරව සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික ජන බලවේගයට එක්ව තිබේ.

අද (09) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ජාතික සමුළුවට ඔවුහු එක්ව සිටියහ.

එම සමුළුව පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

විශ්‍රාමික පොලිස් නිලධාරීන් රැසක් ඊට සහභාගී වී සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan