*
Sunday, December 15, 2024
spot_img

Latest Posts

සජබ e කොළම.

    (වොෂින්ටන් මකරා)

🎀හැමතැනම ගංවතුරෙන් ජනතාව පීඩාවට පත්වෙලා. එක් අයෙකුට සතියටම දෙන්නේ රු 1350 යි. චක්‍රලේක ඉවතලා ජනතාවට වහාම සෙත සලසන්න – වි : නායක සජිත් කියයි.

🎀ගොවියා වෙනුවට අද රජ වෙලා ඉන්නෙ  වී මුදලාලිලා හා අතරමැදයා . සජබ රජයෙන් යළිත් ගොවියා හා නැති බැරි මිනිහා රජ කරවනවා. සජිත් හෙවත් Mr හෙල්ත් & ස්මාට් එඩියුකේෂන් කියයි.

🎀අපේ T – 20 ක්‍රිකට් පිළට ඇමෙරිකාවෙදි ICC ව්‍යවස්ථාවට පවා පටහැනිව කුඩම්මගේ සැලකිලි ලැබෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරීන් මුනිවත රැකීම පුදුමයි – සජිත්.

🎀සමහරු ලෝකෙ වටේ ගිහින් සල්ලි අරන් ඇවිත් පක්ෂය තරකරනව. මම එකතු කරන අරමුදලින් පාසල් දරුවන්ට ස්මාට් පංති බස් රථ රෝහල් වලට ඖෂධ හා උපකරණ දෙනවා. එයාල වගේ පක්ෂ අරමුදල තරකරකර ඉන්නෙ නෑ – සජිත්.

🎀අධික වැඩ මැදත් සජිත් මේ සතියේත් කුරුණෑගල හා කොළඔ දිසා පාසැල් කිහිපයකට තවත් ස්මාට් පංති රැසක් ලබා දෙයි.

🎀මම එජාප සාමාජිකයෙක් කියල එජාප අය ලොකු මඩක් යවනවා. 2019 වෙනකම් මම හා සජබ හැමෝම එජාප සාමාජිකයො තමයි. ඒක වසරින් වසර අලුත් කලයුතුයි.ඒත් 2019 න් පසු අපි සාමාජකත්වය අලුත් කරල නෑ. එජාප ව්‍යවස්ථාව අනුව යාවජීව සාමාජිකයො නෑ. පරාජය පෙනෙන අය සජබ ආරවුල් හදන්න හැදුවට හරියන්නෙ නෑ – මහලේකම් රංජිත්.

🎀රජයේ නාළිකාවක් අපේ අනුදැනුමෙන් තොරව විවාදය සංවිධානය කළේ කාගෙ වුවමනාවට ද. මේක එකගෙයි කන මාළිමාවේ හා ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව රටම දැක්කා – රංජිත්.

🎀සජබ ආර්ථික කමිටුව මාළිමාවට විවාදෙට කතාකලාම ඔවුන් ඒක මග අරින්න නායක විවාදයක් ගෙනාවා. අපි දෙකම කරමුයි කිව්වම මාළිමාව බෑ කියල විවාදෙන් ඉවත් වුණා. ඒත් ආණ්ඩුවේ තිරපිටපතට ITN එක මාළිමාවට සහාය දීල සජිත් ගෙ රෙදි ගලවන්න ගියාට රෙදි ගැලවුණේ මාළිමාවෙයි. සෙමි පfයිනල් ගහල පfයිනල් ගහන බවවත් මාළිමාවට තේරෙන්නෙ නෑ. අනුරගෙ හොඬවැල නම් රටම දැක්කා – තුෂාර ඉදුනිල්.

🎀රාජ්‍ය සම්පත් විකුණනවට විරුද්ධ බව මහින්ද රාජපක්ෂ නිවෙිදන දැම්මා. එහෙනම් විදුලි පනතට පොහොට්ටුව විරුද්ධ වෙන්න ඔින – කබීර්.

 🎀මාළිමාවෙ ඉන්න ආර්ථික ඔස්තාර්ල යි හිතන අයට විෂය දැනුම, සැලසුමක් හෝ අත්දැකීම් ඇත්තෙම නෑ. ලෝකය ගැන අවබෝදයක් තියා ජීවිතේට රස්සාවක් කරලත් නෑ. ඉතිං රට ගොඩ දාන්න පුළුවන් කිව්වම පිළිගන්න රටේ මිනිස්සු මෝඩයො ද – ආචාර්ය හර්ෂ.

🎀මාළිමා අයට විනයක් හා කටට බ්රේකුක් නෑ. ලාල්කාන්ත කිව්වා 88 දි වගේ නීතිය ගමේ ජවිපෙ අයට දීලා කැලෑ නීතිය ඇති කරනවා කියලා. දැන් මුදල් ඇමතිට ඇඳං ඉන්න හදුනෙත්ති කියන්නෙ එලෝන් මස්ක් ආර්ථික ඝාකනයෙකු කියලයි. ලොව ඉහළම සල්ලිකාරයට එහෙම කියන්නෙ ජවිපෙ  ගොංකම හා කිසිදා යටපත් නොවන කුහකකම හා ඊර්ශ්‍යාව නිසයි –  සජබ කියයි.

🎀දිගාමඩුල්ල දිසාවේ පොහොට්ටු මහමොළය වෛද්‍ය තිලක් රාජපක්ෂ සජබ ට එක්වෙයි. රට හදන්න පුළුවන් කණ්ඩායම සමග එක්වුණේ ගමේ රැළ්ල සජිත් හා සජබට නිසා බවත් කියයි.

🎀ත්‍රිකුණාමලේ දිසාවේ ප්‍රබල පොහොට්ටු හා ශ්‍රීලනිප පිරිසක් කන්තලේ දී සජිත් හමුවී සජබ ට එක්වෙයි. ආරියවතී ගලප්පත්ති හා MKDS ගුණවර්දනගේ පුතාත් ඒ අතර.

🎀එලෝන් මස්ක් ගැන පවා හරියට නොදත් ලිං මැඩියන් මෙන් හිතන ජවිපෙ ආර්ථික කමිටු ප්‍රධානියා වන හදුනෙක්කිලා ආර්ථික විවාද වලට නොඑන එක පුදුමයක් නෙවෙයි – අජිත් පී.

🎀එලෝන් සස්ක් ගැන හදුනෙත්තිගෙ කටින් පැන්නේ මහන්සියෙන් යමක් හම්බ කරගෙන ඉන්න කෙනෙකු ගැන හැම ජේවීපීකාරයන්ටම පිහිටා ඇති කුහකකම හා ඊර්ෂ්‍යාවයි – අජිත් මාන්නප්පෙරුම.

🎀කොඩියක් දානවට දන්සැලක් දෙනවටත් මේ මාළිමාකාරයො විරුද්දයි. මේ මිත්‍යා දුෂ්ටිකයො ආවොත් බුද්ධ පුජාව තියලත් හමාරයි. ආණ්ඩුවයි මාළිමාවයි තකට තක බව මිහින්තලේ හිමි මාළිමාවෙ රෙදි ගැලෙව්වා -ගයන්ත.

🎀එහෙන් අරන් මෙහෙට බෙදනවා “මේව වැඩ ද” අහන අනුර කුමාර ල රතු තරුව හරහා සල්ලි එකතු කරල ගංවතුර සහන දෙනවා. “එතකොට ඒවා වැඩ ද” කියල අපි එයාගෙන් අහනවා – සුජීව.

🎀වයඔ හිටපු ප්‍රධාන ඇමති ධර්මසිරි දසනායක ඇතුළු තවත් පදාසයක් සජිත් හා සජබ ට එක්වෙයි.

🎀මගේ ජීවිත කාලෙ  ලංකාවෙ ආදායම වියදමට වඩා දෙගුණයකට ආසන්න වෙනවා නම් නිදහසේ හුස්ම ගන්න ලැබේවි – රන්ජන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan