ඉරානයේ සුනඛයින් සමඟ ඇවිදීම තහනම්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මහජන සාමය සහ සෞඛ්‍ය සහ ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් ඉරානයේ නගර කිහිපයක සුනඛයන් සමඟ ඇවිදීම හා වාහනවල සුනඛයන් ප්‍රවාහනය කිරීම ද තහනම් කර තිබේ.

මුලින්ම 2019 දී අගනුවර වන ටෙහෙරානයේ මෙම නිතිය බලාත්මක කළ අතර පසුගිය සතිය තුළ අවම වශයෙන් ඉස්ෆහාන් සහ කර්මන් ඇතුළු තවත් නගර 18 කට එය දීර්ඝ කර ඇත.

කෙසේ නමුත්, සුනඛයන් ඇතිකිරීම අධෛර්යමත් කිරීමට රජය උත්සාහ කළද ඉරානයේ තරුණයන් අතර සුනඛ හිමිකාරිත්වය ඉහළ යමින් පවතී, එය සීමා සහිත ඉරාන තන්ත්‍රයට එරෙහි කැරැල්ලක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...