බැසිල්ගේ බිරිඳ ඇමරිකාව බලා පිටව යයි

0
19666

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09) අළුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව අද අළුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඒ මහත්මිය ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති අතර එහි සිට ඇමරිකාව බලා ගමන් කිරීමට නියමිත බව සඳහන්.

RN