Wednesday, November 30, 2022
spot_img

Latest Posts

බැසිල්ගේ බිරිඳ ඇමරිකාව බලා පිටව යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09) අළුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව අද අළුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඒ මහත්මිය ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති අතර එහි සිට ඇමරිකාව බලා ගමන් කිරීමට නියමිත බව සඳහන්.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.