ඇ.ඩො.බි.4ක් ණයට ගෙන ඇති බව දේශපාලන පක්ෂයක් කර ඇති ප්‍රකාශය ජනතාව නොමගයැවීමක් – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

2024 වසරේ මුල් මාස තුනේ දී රජය ඇමෙරිකා ඩොලර් බිලියන හතරක් ණයට ගෙන ඇති බවට එක්තරා දේශපාලන පක්ෂයක් කර ඇති ප්‍රකාශය ජනතාව නොමගයැවීමක් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසයි.

2024 වසරේ මාර්තු 31ක් වනදා වන විට ඇමෙරිකා ඩොලරයක රුපියල් වටිනාකම 301යි දශම එකක් වු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන අතර, පසුගයි වසරේ දෙසැම්බර් 31ක් වනදා වන විට ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 323යි ශත 9ක් දක්වා ඉහළ ගොස් තිබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...

කොස්ගොඩ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (ජුලි 31)...

සීසීසි ය පොලීසියට අල්ලන්න බැරි ගැහිල්ලක් ගහයි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ප්‍රධාන පෙළේ ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (31) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...