(VIDEO):මුහුද රළුයි.යන්න බැහැ,එන්න එන්න බැරි වුණ එකට දුකයි – සජිත් ඩෙල්ෆ් දරුවන්ට කියයි

Date:

කොළඹ LNW:සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේ ඇති පාසලටත් රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම ඊයේ (10) දිනට යෙදී තිබුණ නමුත් මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට එම පාසලට යාමට නොහැකි වූ අතර සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් සිය නිල මුහුණු පොතේ වීඩියෝවක් මඟින් ඊට කණගාටුව පළකර තිබුණි.

කෙසේවෙතත් යළිත් නුදුරේදීම ඔහුම පැමිණ දරුවන්ට එම සක්වල සුහුරු පන්ති කාමරය ඇතුළු උපකරණ කටයුතු කරන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...