කොළඹ LNW:සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේ ඇති පාසලටත් රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම ඊයේ (10) දිනට යෙදී තිබුණ නමුත් මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට එම පාසලට යාමට නොහැකි වූ අතර සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් සිය නිල මුහුණු පොතේ වීඩියෝවක් මඟින් ඊට කණගාටුව පළකර තිබුණි.
කෙසේවෙතත් යළිත් නුදුරේදීම ඔහුම පැමිණ දරුවන්ට එම සක්වල සුහුරු පන්ති කාමරය ඇතුළු උපකරණ කටයුතු කරන බවයි ප්‍රේමදාස මහතා පවසන්නේ.
ආශිකා බ්‍රාහ්මණ