අද (11) පැය දහයක ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

බියගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පැය දහයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෑලියගොඩ , වත්තල , ජා- ඇල ථ කටුනායක සහ සීදුව බල ප්‍රදේශවලටද කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ , ජා-ඇල , කටාන , මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍ර දේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම හැ වැඩිදියුණු කිරීම ජල සැපයුම අත්හිටුවීමට හේතුව බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...