අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අන්තරෙන් පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

අද (11) දින, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් සහ තවත් පිරිසක් විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කර තිබෙන බව වාර්තා වේ.

ඒ පහුගිය රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට අග්‍රමාත්‍යය හරිනි අමරසූරිය විසින් සිදුකරනු ලැබූ පිළිතුරු කතාව සම්බන්ධවයි.

එනම්, කොතලාවල විශ්වවිද්‍යාලයේ දැනට මුදල් වලට උපාධි විකිණෙන බවත් ඒ සඳහා මහජන බදු මුදල් ද වැයවෙන බවත් සඳහන් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...