නොමිලේ ලබාදෙන ඊශ්‍රායල් රැකියා අවස්ථා ගැන ඇමති මනූෂගෙන් උපදෙසක්

Date:

නොමිලේ ලබාදෙන ඊශ්‍රායල් රැකියා අවස්ථා ලබාගැනීම සඳහා කිසිදු තැරැව්කරුවකුට මුදල් නොගෙවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා පිටත්වන හතරවන කණ්ඩායමට ගුවන්ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...