පොදු රඳ මඩුළු රග්බිවලින් මැඩලන්න ලංකවේ වෙහෙස අතරතුර

Date:

ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා රගර් කණ්ඩායම් මේ දිනවල පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා සුදානම් වෙමින් සිටිති.පරිපාලනයට එරෙහිව අමාත්‍යවරයාව සිටි නාමල් රාජපක්ෂ ගත් තීරණයකට අනුව අක්‍රීයව පැවති පරිපාලනය නීතිමය නිදහසකින් පසු සක්‍රීය වෙමින් මේ දිනවල සත් සාමාජික කාන්තා සහ පිරිමි කණ්ඩායම් පොදු රාජ්‍ය මණ්ඩපීය ක්‍රීඩා උළෙලේ අභියෝගයට සූදානම් කරමින් සිටියි.

ඒ අනුව පිරිමි කණ්ඩායම නිල්ෆර් ඉබ්‍රාහිම් සමඟත්,කාන්තා කණ්ඩායම සාලිය කුමාර යටතේත් මේ වන විට සිය පුහුණුවිම් අරඹා ඇත.මේ කණ්ඩායම් දෙකටමත්,පුහුණුකරුවන්ටත් හ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ හිටපු ජාතික පුහුණුකරුවෙක් වූ වර්ථමානයේ පීජී කණ්ඩායමට සත් සාමාජික රගර් තරග ජයග්‍රහණ ගෙන එන්නට මඟ පෙන්වන බෙන් ගොලින්ග්ස්ගේ මඟ පෙන්වීම ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ ලබා ගැනීමට ද රගර් පරිපාලනය මඟ පාදා තිබේ.

මේ දිනවල සීආර් ඇනඩ් එෆ්සී පිටියේ ජාතික කණ්ඩායම සිය පුහුණුකරුවන් සමඟ පුහුණුවෙන අවස්ථාවන් හී උද්යෝගය,අභියෝගය සහ ඒකායන අරමුණ පැහැදිළි කරන ඡායාරූප ගණනාවක් කැමරා කාචය මත සටහින් වී තිබුණු අතර මේ සමඟ දැක්වෙන්නේ රගර් උණුසුම තුරුළු කරගත් එම ඡායාරූපයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...