ප්‍රකට ජනාධිපති නීතීඥවරයකු, ජාතික ජන බලවේගයේ ආරම්භක සාමාජිකයකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සාමාජිකයකු වන උපුල් කුමරප්පෙරුම මහතාගේ පුත් නිවින් කුමරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (12) කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු ඔහු එහිදී මියගොස් ඇති බව සඳහන්. මියයන විට ඔහු 24 වැනි වියේ පසුවිය.
පුතුගේ හදිසි අභාවය වෙනුවෙන් අපි උපුල් කුමරප්පෙරුම මහතා සහ ඔහුගේ පවුලේ අයට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු.
සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ ….


