“අස්වැසුම ”  ජූලි සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත්‍රවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම් මේ වනවිට 95%කින් සම්පුර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, ප්‍රතිලාභීන්ගෙන් 95%ක් පමණ තොරතුරු තහවුරු කරගැනීමට ද එම වගකීම් පවරන ලද කමිටුව විසින් සිදුකර ඇති බවත් , අදාළ ගෙවීම් ලබන මාසයේ සිට සිදු කරන බවත්ය .

එසේම කිසියම් අයෙකුට එහි සඳහන් තොරතුරු සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අවශ්‍යනම් ඒ සඳහා ඉදිරියේදී දින ලබා දෙන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන් දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...

ඉතිහාසයේ පළමු වරට ගොවියන්ට ලැබෙන්න යන සහනය!

කොළඹ LNW:වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සදහා...