බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 14 , කොළඹ (LNW):

ඊයේ (13) දින සිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා වන අතර, එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...