ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඒ, ඊශ්‍රායලය විසින් ඉරානයේ හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙකු ඝාතනය කරමින් පෙරදින එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙනි.

ටෙල් අවීව් සහ ජෙරුසලම් නගරවලින් දැවැන්ත පිපිරීම් වාර්තා වී ඇති අතර ටෙල් අවීව් නගරයෙන් විශාල දුමක් ද අහසට නැගී ඇති බව සඳහන්.

ඊශ්‍රායල් වැසියන් 40ක් පමණ මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...