SLTDA ලියාපදිංචි සියලුම ආයතන සඳහා සැර අඩු මත්පැන් බලපත් – හරීන්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සියලුම ආයතන සඳහා සැර අඩු මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර (soft liquor licenses) නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මේ සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

මේ ඔස්සේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම විදේශ විනිමය ඉපයීමටත් අපේක්ෂා කරන බවයි ඒ මහතා පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...