බැසිල් රාජපක්ෂ මහතාව සිරගත කළයුතු බවට පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමි පසුගියදා ප්රසිද්ධ ප්රකාශයක් කර තිබිණි. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා එම ප්රකාශයට දැඩි ප්රතිචාරයක් දක්වා ඇත්තේ මෙසේ ය.
RN