සහල් අර්බුදය ගැන අද ඩඩ්ලිගෙන් විශේෂ හෙලිදරව්වක් !

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානමින් සිටිනවා. මෙම මාධ්‍ය හමුව අද පෙරවරු 10 ට කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

පවතින සහල් අර්බුදය සම්බන්ධයෙන් සිරිසේන මහතා මෙම මාධ්‍ය හමුවේදී විශේෂ හෙලිදරව්වක් සිදු කිරීමට සූදානම්ව සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...