දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

0
253

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ එම පනත සඳහා කිසිදු මහජන නියෝජිතයෙකු විරෝධතාවය පළ නොකරනු ඇති බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??