පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට උපදෙස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පලාලි ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්, පලාලි ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු තවදුරටත් වැඩි දියුණු කිරීමට ධාවන පථය දිගු කිරීම හා පර්යන්තය පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

පලාලි ගුවන් තොටුපළේ මීටර් 2300ක් වන ධාවන පථයෙන් පරිහරණය කළ හැක්කේ මීටර් 1400ක කොටසක් පමණක් වීම හේතුවෙන් දැනට පැමිණීමට හැකියාව පවතින්නේ මගීන් 70 දෙනෙකු රැගෙන ආ හැකි ගුවන් යානා පමණක් වන බැවින් , ධාවන පථයේ මීටර් 900ක් අලුත්වැඩියා කිරීමටත් තවත් මීටර් 300කින් එය දීර්ඝ කිරීමටත් මෙහිදි තීරණය කළ බව සඳහන්.

අමාත්‍යවරයා විසින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් ලබා දී ඇත්තේ  මෙම පර්යන්තය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 168ක මුදලක් ලබාදෙන ලෙස බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...